ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරු
| පළමුවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1947 - 1952 |
|
ගරු ආර්. එස්. එස්. ගුණවර්ධන මහතා* |
1947 නොවැම්බර් 29 - 1948 මැයි |
| *1948 මාර්තු 12 ඡන්ද පෙත්සමක් මගින් එතුමාගේ මන්ත්‍රී ධුරය අහිමි වූ නමුත් කාර්ය නියමයක් නැති අමාත්‍ය හා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක නැවත පත්කරන තුරු එම තනතුරෙහි කටයුතු කළේය. | |
| ගරු ඒ. ඊ. ගුණසිංහ මහතා (කාර්ය නියමයක් නැති අමාත්‍ය) (1948 ජූලි 26 සිට රාජ්‍ය අමාත්‍ය) |
1948 මැයි 17 - 1952 අප්‍රේල් |
| දෙවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1952 - 1956 |
|
ගරු සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා |
1952 ජුනි - 1956 පෙබරවාරි |
| තුන්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1956 - 1959 |
| ගරු ඩබ්ලිව්. ජේ. සී. මුණසිංහ (කර්මාන්ත හා ධීවර අමාත්‍යතුමාගේ පාර්ලිමේන්තු ලේකම්) (කර්මාන්ත හා ධීවර අමාත්‍ය) |
1956 අප්‍රේල් - 1959 දෙසැම්බර් |
| පස්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1960 - 1965 |
| 1960 ජූලි - 1963 සැප්තැම්බර් 25 | |
| (ප්‍රධාන සංවිධායක ලෙස ගතකළ මුළු කාලසීමාව තුළ එතුමා ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය) | |
|
එස්. කේ. කේ. සුරියආරච්චි මහතා |
|
| (ප්‍රධාන සංවිධායක ලෙස පත් කරන මොහොත වනවිට එතුමා ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් විය) | |
|
ගරු එම්. පී. ද ඉසෙඩ් සිරිවර්ධන මහතා |
1964 ජුලි |
| හයවැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) | 1965 - 1970 |
|
ගරු ජේ. ආර්. ජයවර්ධන මහතා |
| හත්වැනි පාර්ලිමේන්තුව (නියෝජිත මන්ත්‍රී මණ්ඩලය) සහ ප්‍රථම ජාතික රාජ්‍ය සභාව | 1970 - 1977 |
|
ගරු කේ. බී. රත්නායක මහතා |
| දෙවන ජාතික රාජ්‍ය සභාව හා පළමුවන පාර්ලිමේන්තුව | 1977 - 1988 |
|
ගරු එම්. වින්සන්ට් පෙරේරා මහතා |
1978 සැප්තැම්බර් 07 - 1987 ජූලි 06 1987 ජූලි 23 - 1989 පෙබරවාරි 15 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව | 1989 - 1994 |
|
ගරු එම්. වින්සන්ට් පෙරේරා මහතා |
1989 පෙබරවාරි 18 - 1993 අප්‍රේල් 07 |
|
ගරු (ආචාර්ය) විමල් වික්‍රමසිංහ මහතා |
1993 අප්‍රේල් 07 - 1994 ජුනි 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තුන්වැනි පාර්ලිමේන්තුව | 1994 - 2000 |
|
ගරු රිචර්ඩ් පතිරණ මහතා |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18 2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හතරවැනි පාර්ලිමේන්තුව | 2000 - 2001 |
|
ගරු රෙජී රණතුංග මහතා |
2000 නොවැම්බර් 01 - 2001 ඔක්තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව | 2001 - 2004 |
|
ගරු මහින්ද සමරසිංහ මහතා |
2002 ජනවාරි 03 - 2004 පෙබරවාරි 07 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව | 2004 - 2010 |
|
ගරු ජෙයරාජ් ප්‍රනාන්දුපුල්‌ලේ මහතා |
2004 මැයි 03 - 2008 අප්‍රේල් 06 |
|
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා |
2008 ජූනි 17 - 2010 පෙබරවාරි 09 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව | 2010 - 2015 |
|
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා |
2010 මැයි 02 - 2015 ජනවාරි 20 |
|
ගරු ගයන්ත කරුණාතිලක මහතා |
2015 ජනවාරි 20 - 2015 ජුනි 26 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව | 2015 - 2020 |
|
ගරු ගයන්ත කරුණාතිලක මහතා |
2015 සැප්තැම්බර් 01 - 2018 ඔක්තෝබර් 26 2018 දෙසැම්බර් 18 - 2020 ජනවාරි 02 |
|
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා |
2020 ජනවාරි 03 - 2020 මාර්තු 02 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව | 2020 - 2024 |
|
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා |
2020 අගෝස්තු 20 - 2022 අප්‍රේල් 18 |
|
ගරු ප්‍රසන්න රණතුංග මහතා |
2022 අප්‍රේල් 18 - 2024 සැප්තැම්බර් 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව | 2024 - මේ දක්වා |
|
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා |
2024 නොවැම්බර් 21 - මේ දක්වා |
விரைவுத் தேடல்
-

பாராளுமன்ற நாட்காட்டி -

சட்டங்களும் சட்டமூலங்களும் -

குழுக்கள் -

அரசியலமைப்பு -

பாரளுமன்ற நடப்பு -

குழு நடப்பு - பதிவுருத்தப்பட்ட -

படத் தொகுப்பு -

செய்திகள் -

பதிவிறக்கங்கள் -

தகவலுக்கான உரிமை -

தகவலுக்கான உரிமை - சபாநாயகரின் அலுவலகம் -

வரவு செலவுத் திட்டம் 2026 -

புதிய இணையத்தளம் (BETA பதிப்பு) -

தேசிய பொலிசு ஆணைக்குழுவின் உறுப்பினர் பதவிக்கான நியமனம்







