නියෝජ්‍ය කාරක සභා සභාපතිවරු
| ප්‍රථම පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1947 - 1952 |
|
ජේ. ඒ. මාර්ටෙන්ස්, පා.ම. |
1947 ඔක්තෝබර් 14 - 1948 දෙසැම්බර් 29 |
|
එච්. එස්. ඉස්මයිල්, පා.ම. |
1949 ජනවාරි 11 - 1951 පෙබරවාරි 14 |
|
ටී. රාමලිංගම, පා.ම. |
1951 පෙබරවාරි 15 - 1952 අප්‍රේල් 08 |
| දෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1952 - 1956 |
|
එම්. ඩබ්ලිව්. ආර්. ද සිල්වා, පා.ම. |
1952 ජූනි 09 - 1956 පෙබරවාරි 18 |
| තෙවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1956 - 1959 |
|
ආර්. එස්. පැල්පොල, පා.ම. |
1956 අප්‍රේල් 19 - 1958 සැප්තැම්බර් 18 |
|
එල්. බී. එස්. ජිනසේන, පා.ම. |
1958 සැප්තැම්බර් 18 - 1959 දෙසැම්බර් 05 |
| සිව්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
මාර්තු - අප්‍රේල් 1960 |
|
හියු ප්‍රනාන්දු, පා.ම. |
1960 මාර්තු 30 - 1960 අප්‍රේල් 23 |
| පස්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1960 - 1964 |
|
ඒ. එම්. ඒ. අදිකාරී, පා.ම. |
1960 අගෝස්තු 05 - 1962 ඔක්තෝබර් 17 |
|
ඩී. ඒ. රාජපක්ෂ, පා.ම. |
1962 නොවැම්බර් 06 - 1964 පෙබරවාරි 10 |
|
අයි. ඒ. කාදර්, පා.ම. |
1964 පෙබරවාරි 12 - 1964 දෙසැම්බර් 17 |
| සයවැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1965 - 1970 |
|
ටී. ක්වෙන්ටින් ප්‍රනාන්දු, පා.ම. |
1965 අප්‍රේල් 05 - 1967 අප්‍රේල් 22 |
|
ශ්‍රීමත් රාසික් ෆරීඩ් (ඕ.බී.ඊ.), පා.ම. |
1967 මැයි 18 - 1967 සැප්තැම්බර් 28 |
|
එම්. සිවසිදම්බරම්,පා.ම. |
1967 සැප්තැම්බර් 29 - 1968 මාර්තු 08 |
|
ජී. ජේ. පාරිස් පෙරේරා,පා.ම. |
1968 මාර්තු 09 - 1970 මාර්තු 25 |
| හත්වැනි පාර්ලිමේන්තුව - නියෝජිත මන්ත්‍රී මණ්ඩලය |
1970 - 1972 |
|
සේනපාල සමරසේකර, පා.ම. |
1970 ජූලි 22 - 1972 මැයි 22 |
| ප්‍රථම ජාතික රාජ්‍ය සභාව |
1972 - 1977 |
|
සේනපාල සමරසේකර, පා.ම. |
1972 මැයි 22 - 1976 ජූලි 10 |
|
සී. අරුලම්පලම්, පා.ම. |
1976 ජූලි 23 - 1977 මැයි 18 |
| දෙවන ජාතික රාජ්‍ය සභාව |
1977 - 1978 |
|
සී. ආර්. බෙලිගම්මන, පා.ම. |
1977 අගෝස්තු 04 - 1977 සැප්තැම්බර් 06 |
|
එඩ්මන්ඩ් සමරවික්‍රම, පා.ම. |
1977 සැප්තැම්බර් 07 - 1978 සැප්තැම්බර් 07 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පළමුවන පාර්ලිමේන්තුව |
1978 - 1988 |
|
එඩ්මන්ඩ් සමරවික්‍රම, පා.ම. |
1978 සැප්තැම්බර් 07 - 1988 දෙසැම්බර් 20 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි පාර්ලිමේන්තුව |
1989 - 1994 |
|
ආරිය බී. රැකව, පා.ම. |
1989 මාර්තු 09 - 1994 ජූනි 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ තෙවැනි පාර්ලිමේන්තුව |
1994 - 2000 |
|
රවුෆ් හකීම්, පා.ම. |
1994 අගෝස්තු 25 - 2000 අගෝස්තු 18 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ සිව්වැනි පාර්ලිමේන්තුව |
2000 - 2001 |
|
ලලිත් දිසානායක, පා.ම. |
2000 ඔක්තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි පාර්ලිමේන්තුව |
2001 - 2004 |
|
සිරි අන්ද්‍රාහැන්නදි, පා.ම. |
2001 දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හයවැනි පාර්ලිමේන්තුව |
2004 - 2010 |
|
එම් සච්චිතානන්දන්, පා.ම. |
2004 මැයි 18 - 2006 අගෝස්තු 25 |
|
පියසිරි විජේනායක, පා.ම. |
2006 සැප්තැම්බර් 05 - 2006 ඔක්තෝබර් 04 |
|
රාමලිංගම් චන්ද්‍රසේකර, පා.ම. |
2006 ඔක්තෝබර් 05 - 2010 පෙබරවාරි 09 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව |
2010 - 2015 |
|
චන්ද්‍රකුමාර් මුරුගේසු මහතා, පා.ම. |
2010 අප්‍රේල් 22 - 2015 ජුනි 26 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුව |
2015 - 2020 |
|
සෙල්වම් අඩෛක්කලනාදන් මහතා, පා.ම. |
2015 සැප්තැම්බර් 01 - 2020 මාර්තු 02 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව |
2020 - 2024 |
|
අංගජන් රාමනාදන් මහතා, පා.ම. |
2020 අගෝස්තු 20 - 2024 සැප්තැම්බර් 24 |
| ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව |
2024 - මේ දක්වා |
|
හේමාලි වීරසේකර මහත්මිය, පා.ම. |
2024 නොවැම්බර් 21 - මේ දක්වා |
விரைவுத் தேடல்
-

பாராளுமன்ற நாட்காட்டி -

சட்டங்களும் சட்டமூலங்களும் -

குழுக்கள் -

அரசியலமைப்பு -

பாரளுமன்ற நடப்பு -

குழு நடப்பு - பதிவுருத்தப்பட்ட -

படத் தொகுப்பு -

செய்திகள் -

பதிவிறக்கங்கள் -

தகவலுக்கான உரிமை -

தகவலுக்கான உரிமை - சபாநாயகரின் அலுவலகம் -

வரவு செலவுத் திட்டம் 2026 -

புதிய இணையத்தளம் (BETA பதிப்பு) -

தேசிய பொலிசு ஆணைக்குழுவின் உறுப்பினர் பதவிக்கான நியமனம்







