2018 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ පස්වැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-
| ශීර්ෂය | අමාත්‍යාංශය/ආයතනය |
| 118 281 285 |
කෘෂිකර්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |
| 160 283 291 |
මහවැලි සංවර්ධන හා පරිසර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව |
| 198 282 |
වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ වාරිමාර්ග දෙපාර්තමේන්තුව |
| 199 289 |
ප්‍රාථමික කර්මාන්ත අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව |