අටවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය - අටවැනි වෙන් කළ දිනය

- 2016 නොවැම්බර් මස 28 වැනි සඳුදා

 

2017 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

 ශීර්ෂය  අමාත්‍යාංශය/ආයතනය
122
210
211
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය
ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව
114
306
307
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව
176 වරාය හා නාවික කටයුතු

இந்த பிரசுரத்தை பகிர்ந்து கொள்க

2016-11-28 ஆம் திகதியில் இறுதியாக இற்றைப்படுத்தப்பட்டவாறு