දොළොස්වන සංශෝධනය (පනවා නොමැත)
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් 1987.09.25 දින එය පළමුවැනි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නමුත් ස්ථාවර නියෝග 47(5) යටතේ අමාත්‍යාංශ වාර්තාව ඉදිරිපත් නොකළ බැවින් ඉදිරි කටයුතු සිදු නොකරන ලදී.
අවසන් යාවත්කාලීන කිරීම 2012-12-11