දසවන සංශෝධනය – සහතිකය සටහන් කළේ - 1986/08/06

මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ප්‍රකාශනයක් සඳහා තුනෙන් දෙකක බහුතරයෙහි අවශ්‍යතාව ඉවත් කිරීම සඳහා 155 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2015-06-09