ජ්‍යෙෂ්ඨ නීතීඥවරයන්, රාජ නීතීඥවරයෙකු විසින් භුක්ති විදින ලද වරප්‍රසාද සහිතව ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම පිණිස ජනාධිපතිවරයාගේ බලතල පුළුල් කිරීම සඳහා 33 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
සංශෝධිත 33 වන ව්‍යවස්ථාවට අනුව 136 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
රාජ නීතීඥ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් සම්බන්ධයෙන් 169අ වන ව්‍යවස්ථාව ඇතුළත් කිරීම.