අටවැනි වෙන් කළ දිනය

කාරක සභා අවස්ථාවේ විවාදය

- 2012 නොවැම්බර් මස 28 වැනි බදාදා

 

2013 විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථාවේ විවාදයේ අටවැනි වෙන් කළ දිනය අදයි. කාරක සභාව සහ සභාව විසින් පහත අමාත්‍යාංශයන්හි/ආයතනයන්හි ශීර්ෂ සම්මත කරන ලදී:-

 

ශීර්ෂය අමාත්‍යාංශය/ආයතනය
174
232
326
පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුව
182 විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන
110
228
231
233
234
235
අධිකරණ
අධිකරණ පරිපාලනය
ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව
ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2013-12-10