ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පුවත්

ජාතික විගණන (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය 2025-09-22
ජාතික විගණන (සංශෝධන)  පනත් කෙටුම්පත  සඳහා ගරු කථානායක...  තව දුරටත්
ශ්‍රී ලංකාවේ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ මගින් පිරිවැය ගාස්තු සමබර කිරීම, පිරිවැය අයකරගැනීම, පුනර්ජනනීය බලශක්තිය සහ දැරිය හැකි මිල අතර සමතුලිතතාවයක් ඇති කළ යුතුය - ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු IMF ධාරිතා සංවර්ධන නියෝජිත කණ්ඩායම සමඟ පැවති සාකච්ඡාවකදී පවසති 2025-09-18
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක විදුලිබල අංශයේ ප්‍රතිසංස්කරණ...  තව දුරටත්
කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී 2025-09-17
ගාල්ල  තව දුරටත්
පාර්ලිමේන්තුව සැප්තැම්බර් 23 සිට 26 දක්වා රැස්වෙයි 2025-09-17
2025 සැප්තැම්බර් දෙවැනි පාර්ලිමේන්තු සතියට අදාළ...  තව දුරටත්
පොළොන්නරුව වෘක්කවේද රෝහල චීන-ශ්‍රී ලංකා දිගු කාලීන මිත්‍රත්වය නිසා ශ්‍රී ලංකාවට ලැබුනු වටිනාම ත්‍යාගයක් - ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න 2025-09-12
පොළොන්නරුව වෘක්කවේද රෝහල චීන-ශ්‍රී ලංකා දිගු කාලීන...  තව දුරටත්
පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී 2025-09-12
පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ...  තව දුරටත්
2026 අයවැය නොවැම්බර් 7 සිට දෙසැම්බර් 5 දක්වා - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි 2025-09-12
අයවැය පළමුවර කියවීම සැප්තැම්බර් 26 අයවැය කථාව...  තව දුරටත්
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී සම්මතයි 2025-09-10
පනත් කෙටුම්පතට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා...  තව දුරටත්
ගරු කථානායකතුමාගේ නිවේදන - 2025.09.10 2025-09-10
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.එස්. අබ්දුල්...  තව දුරටත්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් යනු රටේ අයිතිකරුවන් නොව ජනතාව නීයෝජනය කරන්නා වූ තාවකාලික භාරකරුවන් - ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න 2025-09-10
මන්ත්‍රීවරුන් යනු රටේ අයිතිකරුවන් නොව ජනතාව නීයෝජනය...  තව දුරටත්
15 වන විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වෙයි 2025-09-10
සියළුම විශ්වවිද්‍යාලවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ...  තව දුරටත්
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” පනත් කෙටුම්පත දෙවනවර කියවීමේ විවාදය හෙට (සැප්. 10) - පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කරයි 2025-09-09
ඡන්ද විමසීම ප.ව. 3.30 ට....   “ජනාධිපතිවරයන්ගේ හිමිකම්...  තව දුරටත්
ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ගිවිසුම පිළිබඳ යෝජනා සම්මතය තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් අනුමත වෙයි 2025-09-09
අද (සැප්. 09) පාර්ලිමේන්තුවේදී විවාදයට ගන්නා ලද ශ්‍රී...  තව දුරටත්
ගරු කථානායකතුමාගේ නිවේදන - 2025.09.09 2025-09-09
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත්...  තව දුරටත්
සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය 2025-09-03
ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (අගෝ. 03) සූදු...  තව දුරටත්

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි