ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුවේ නවරාත්‍රී උළෙල

දිනය : 2014-09-24

පාර්ලිමේන්තුවේ වාර්ෂික නවරාත්‍රී උත්සවය 2014 සැප්තැම්බර් මස 25 වැනිදා එනම් හෙට දින, පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.00 දක්වා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වේ. මෙම උත්සවය බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය ඇතිව පැවැත්වේ.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි