අමාත්‍යාංශවල නිලධාරීන් සඳහා පැවැත්වුණු වැඩමුළුව |
දිනය : | 2014-03-26 |
අමාත්‍යාංශවල නිලධාරීන් සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වැඩමුළුවක් ඊයේ පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 01 හි දී පැවැත්විණි. මෙම වැඩසටහන සංවිධානය කරන ලද්දේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය විසිනි. මෙයට ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු වරප්‍රසාද, ව්‍යවස්ථාදායක ක්‍රියාවලි, කාරක සභා, පාර්ලිමේන්තු වෙබ් අඩවිය, පාර්ලිමේන්තුවට ඇතුළුවීම සහ අනෙකුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ සැසි අන්තර්ගත විය. ඒවා මෙහෙයවනු ලැබුවේ පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලයේ නිලධාරීන් විසිනි. වැඩසටහන අවසානයේ දී සහභාගී වූවන් හට සහතික පත්‍ර ප්‍රදානය කෙරුණි.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම















