ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2010-07-02

ගරු බුද්ධික පතිරණ මහතාට පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී:-

1. සමාධි ප්‍රජා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)
2. මාතර රාහුල විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය (කොළඹ ශාඛාව) (සංස්ථාගත කිරීමේ)



අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2010) - දෙවැනි වර කියවීමේ විවාදය

විසර්ජන පනත් කෙටුම්පත (2010) දෙවැනි වර කියවීමේ විවාදයේ තුන්වැනි වෙන් කළ දිනය අදයි.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥ කමිටුවේ ශ්‍රී ලංකාව කෙරෙහි මැදහත්වීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2010) දෙවැනි වර කියවීමේ විවාදය පැය 2125 ට 2010 ජූලි මස 3 වැනි සෙනසුරාදා පැය 0900 දක්වා කල් තබන ලදී.


[අයවැය 2010]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි