සභාවේ කටයුතු |
දිනය : | 2010-07-01 |
ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතාට "ශ්‍රී ලංකාවේ සැමට සෙත පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාට "තිදොර - තියටර් ඉන්ස්ටිටියුට් ෆෝ ඩිසැබිලිටි ඔරියන්ටඩ් රිසර්ච් ඇන්ඩ් ඇඩ්වොකසි (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු දයාසිරි ජයසේකර මහතාට "දේශමාන්‍ය රවීන්ද්‍ර වනිගසේකර පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු නෙරන්ජන් වික්‍රමසිංහ මහතාට "රාජ්‍ය සේවක සංවර්ධන මූල්‍ය සංස්ථාව පිහිටුවීම සඳහා ද, එහි බලතල, කර්තව්‍ය හා පරිපාලන ව්‍යුහය නිශ්චිතව දැක්වීම සඳහා ද, ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සම්බන්ධයෙන් වූ" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු ජේ. ආර්. පී. සූරියප්පෙරුම මහතාට "ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2010) - දෙවැනි වර කියවීමේ විවාදය
විසර්ජන පනත් කෙටුම්පත (2010) දෙවැනි වර කියවීමේ විවාදයේ දෙවැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"දහහත් වැනි සංශෝධනය සහ ස්වාධීන අධිකරණය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2010) දෙවැනි වර කියවීමේ විවාදය පැය 2125 ට 2010 ජූලි මස 2 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[අයවැය 2010]

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම