සභාවේ කටයුතු |
දිනය : | 2010-05-20 |
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු රිචඩ් පතිරණ මහතා, පා.ම. පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"විශ්වවිද්‍යාලවල නවක වදය දීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජිව විජේසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1326 ට 2010 ජූනි මස 8 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම