සභාවේ කටයුතු |
දිනය : | 2010-05-19 |
ගරු දයාසිරි ජයසේකර මහතාට “සමස්ත ලංකා මධ්‍ය විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු ජානක බණ්ඩාර මහතාට “පුරාවස්තු සුරැකීමේ සංවිධානය (සංස්ථාගත කිරීමේ)” පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් තුනක් සභාව විසින් සම්මත කරන ලදී.
(විවාදය කල් තබනු ලැබූ ප්‍රශ්නය (2010 මැයි 18))
කල් තැබීමේ යෝජනාව
"අධ්‍යාපනය" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අකිල විරාජ් කාරියවසම් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම