සභාවේ කටයුතු |
දිනය : | 2009-11-17 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 3, 4 සහ 5 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 145 - වැඩසටහන 02 (නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා අමාත්‍යාංශය)
(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග
(iv) ශාක ආරක්ෂණ පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"වත්තල සිට මීගමුව දක්වා මුහුදු කලාපයේත් මීගමුව කලපුවේත් ධීවර කටයුතුවල යෙදීමට පනවා තිබූ සීමා ඉවත් කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජෝන් අමරතුංග මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1630 ට 2009 දෙසැම්බර් මස 8 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම