සභාවේ කටයුතු |
දිනය : | 2009-10-20 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
සේවක අර්ථසාධක අරමුදල් (සංශෝධන)
ගරු කම්කරු සබඳතා සහ මිනිස් බල අමාත්‍යතුමා විසින් 1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
ගරු කබීර් හෂීම් මහතාට "අල්-ජාමිඅතුල් ඉස්ලාමියියා අරාබි විද්‍යාලය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු ආර්. එම්. රංජිත් මද්දුමබණ්ඩාර මහතාට "ලක් දෙරණ සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 15 දක්වා සඳහන් වන) මතු දැක්වෙන පරිදි ඉදිරිපත් කරන ලදී:-
(i) පරිපූරක මුදල - ශීර්ෂය 103 - වැඩසටහන 01 (රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය)
සභාව විසින් සම්මත කරන ලදී.
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 222 - වැඩසටහන 01 (රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය)
සභාව විසින් සම්මත කරන ලදී.
(iii) පරිපූරක මුදල - ශීර්ෂය 223 - වැඩසටහන 01 (රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය)
සභාව විසින් සම්මත කරන ලදී.
(iv) පරිපූරක මුදල - ශීර්ෂය 224 - වැඩසටහන 01 (රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය)
සභාව විසින් සම්මත කරන ලදී.
(v) පරිපූරක මුදල - ශීර්ෂය 225 - වැඩසටහන 01 (රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය)
සභාව විසින් සම්මත කරන ලදී.
(vi) පරිපූරක මුදල - ශීර්ෂය 320 - වැඩසටහන 01 (රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය)
සභාව විසින් සම්මත කරන ලදී.
(vii) ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.
(viii) පුලතිසි දරුවෝ පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

(ix) සිරිනිවෙස් ප්‍රජාමිත්‍ර සහයෝගීතා කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

(x) හැම්ප්ටන් විලේජ් ශ්‍රී ලංකා භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.
(xi) මාළිගාවත්ත ජනාසා සහ සුභසාධක සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

(xii) ග්‍රාමීය සේවක සහ අනුබද්ධිත ග්‍රාමීය සම්පත් සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
(xiii) ශ්‍රී ලංකා පිළිකා පර්යේෂණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
(xiv) සමාජ සහන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
(xv) ප්‍රේමදාස හෑගොඩ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"නියං සහනාධාර - මොණරාගල දිස්ත්‍රික්කය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1630 ට 2009 ඔක්තෝබර් මස 21 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම