සභාවේ කටයුතු |
දිනය : | 2009-09-24 |
ගරු ලලිත් දිසානායක මහතාට "ශ්‍රී ලංකා ගණක ශිල්පී සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී. විෂය අංක (ii) සංශෝධන සහිතව සම්මත විය.
(i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
(ii) පාර්ලිමේන්තු මැතිවරණ (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"විශ්‍රාම වැටුප් විෂමතා විසඳීම සඳහා ගනු ලබන පියවර" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ආර්. එම්. පත්ම උදය ශාන්ත ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම