ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-09-09

ගරු සුනිල් හඳුන්නෙත්ති මහතාට "තිදොර-තියටර් ඉන්ස්ටිටියුට් ෆෝ ඩිසැබිලිටි ඔරියන්ටඩ් රිසර්ච් ඇන්ඩ් ඇඩ්වොකසි (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පරිපූරක මුදල - ශීර්ෂය 105, වැඩසටහන 2 (ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අමාත්‍යාංශය)

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"තමන්ගේ සේවා සම්බන්ධයෙන් රජයේ හා පුද්ගලික අංශයේ සේවකයන්, වතු කම්කරුවන්, ගොවීන් මුහුණ පා ඇති අවදානම් තත්ත්වය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1628 ට 2009 සැප්තැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි