ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-08-21

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) මතු දැක්වෙන පරිදි ඉදිරිපත් කරන ලදී:-

(i) සේවක අර්ථසාධක අරමුදල් (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.

(ii) වාරියපොල රාජමහා විහාර සංවර්ධන සභාව (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.

(iii) සෙරෙන්ඩිබ් අධ්‍යාපනික භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.

(iv) සමන්තුරේ තබ්ලීකුල් ඉස්ලාම් අරාබි විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.

(v) ඉදිරි ලෝකය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"අධ්‍යාපනය පිළිබඳ මෑතකාලීන ගැටලු" සම්බන්ධ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි