ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2009-08-19

පහත සඳහන් අභාවප්‍රාප්ත ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i) ගරු එම්. එල්. එම්. අබුසාලි මහතා
(ii) ගරු සුගත් තිසේරා මහතා



පනත් කෙටුම්පත් පිළිගැන්වීම

පාර්ලිමේන්තුවේ ගරු සභානායකතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී;

කැළෑ (සංශෝධන)

කැළෑ ආඥා පනත සංශෝධනය කිරීම සඳහා.

පතල් හා ඛණිජ ද්‍රව්‍ය (සංශෝධන)

1992 අංක 33 දරන පතල් හා ඛණිජ ද්‍රව්‍ය පනත සංශෝධනය කිරීම සඳහා.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පරිපූරක මුදල - ශීර්ෂය 119, වැඩසටහන 2: (රු. 2,400,000,000) - විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"අභ්‍යන්තර අවතැන්වූවන්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මාවෛ සෝ. සේනාධිරාජා මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1730 ට 2009 අගෝස්තු මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි