සභාවේ කටයුතු |
දිනය : | 2009-08-18 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සහ 42 වශයෙන් සඳහන් වන) මතු දැක්වෙන පරිදි ඉදිරිපත් කරන ලදී:-
(i) පින සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.
(ii) ශ්‍රී ලංකා කුඩා කර්මාන්ත මණ්ඩල (සංස්ථාගත කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත

(iii) ශ්‍රී ලංකා සත්ව අවිහිංසා සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
(iv) ශ්‍රී ලංකාවේ විදේශ මුස්ලිම් අධ්‍යාපන භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
(v) ලසන්ත අලගියවන්න පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
(vi) අල්හාජ් අබ්දූල් ජවාද් ආලිම් වලියුල්ලාහ් භාරය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
(vii) කොට්ටාව ශ්‍රී පුණ්‍යාභිවර්ධනාරාම විහාරස්ථාන කාර්යසාධන සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
(viii) බණ්ඩාරගම වික්‍රමශිලා ධර්මායතන සමාජ සේවා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
කල් තැබීමේ යෝජනාව
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ගත් ණය මුදල පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම