සභාවේ කටයුතු |
දිනය : | 2009-07-21 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2 සහ 3 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) පරිපූරක මුදල - ශීර්ෂය 246 - වැඩසටහන 1 (මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය)
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 118 - වැඩසටහන 2 (කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා අමාත්‍යාංශය)
(iii) පරිපූරක මුදල - ශීර්ෂය 294 - වැඩසටහන 2 (ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු අමාත්‍යාංශය)
අනතුරුව, සභාව පැය 1637 ට 2009 ජූලි මස 22 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම