සභාවේ කටයුතු |
දිනය : | 2009-07-16 |
පහත නම් සඳහන් අභාවප්‍රාප්ත ගරු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී කථා පවත්වන ලදී;
(i) ගරු අමරසිරි දොඩංගොඩ මහතා, හිටපු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය (කථා පවත්වා අවසන් කරන ලදී)
(ii) ගරු ඇලික් අලුවිහාරේ මහතා (කර ගෙන යෑමට නියමිතයි)
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
විශ්වවිද්‍යාල (සංශෝධන)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය ගරු ඩිව් ගුණසේකර මහතා විසින් 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1304 ට 2009 ජූලි මස 21 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






