සභාවේ කටයුතු |
දිනය : | 2009-07-10 |
හිටපු අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු අමරසිරි දොඩංගොඩ මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව ඉදිරිපත් කරන ලද අතර, 2009 ජූලි මස 16 වැනි දින කථා පවත්වා අවසන් කිරීමට නියමිතයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"වැටුප් සම්බන්ධයෙන් වන වතු කම්කරුවන්ගේ ඒකාබද්ධ සම්මුතිය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1400 ට 2009 ජූලි මස 16 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






