සභාවේ කටයුතු |
දිනය : | 2009-07-09 |
ගරු එඩ්වඩ් ගුණසේකර මහතාට "රංජිත් අලුවිහාරේ පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
ගරු සරත්චන්ද්‍ර රාජකරුණා මහතාට "ශ්‍රී ලංකාවේ සැමට සෙත පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1, 2 සහ 30 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව පනත් කෙටුම්පත (සංශෝධන සහිතව)
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 114 - වැඩසටහන 2 (ප්‍රවාහන අමාත්‍යාංශය)
(iii) පූජ්‍ය මූණමලේ ධම්මරතන ගුණානුස්මරණ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පහසුකම් හිඟය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මොහොමඩ් මුසම්මිල් මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1458 ට 2009 ජුලි මස 10 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම