සභාවේ කටයුතු |
දිනය : | 2009-07-08 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 10 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) පරිපූරක මුදල - ශීර්ෂය 243 - වැඩසටහන 2 (මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය)
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 249 - වැඩසටහන 1 (මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශය)
(iii) පරිපූරක මුදල - ශීර්ෂය 295 - වැඩසටහන 2 (අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශය)
(iv) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනතේ 3 වැනි වගන්තිය යටතේ නියමයන් තුනක්
(v) සුරාබදු ආඥාපනතේ (52 වැනි අධිකාරය වන) 22 වැනි වගන්තියේ (1) වැනි උප වගන්තිය යටතේ නියමයන් තුනක්
(vi) 2004 අංක 11 දරන මුදල් පනතේ 26 වැනි වගන්තිය යටතේ නියෝගය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"2000 අංක 46 දරන ගොවිජන සංවර්ධන පනත අවලංගු කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම