සභාවේ කටයුතු |
දිනය : | 2009-06-12 |
ගරු තෝමස් තංගතුරෙයි විල්ලියම් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
පහත සඳහන් අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථා පවත්වා අවසන් කරන ලදී;
(i) ගරු කේ. සිවනේෂන් මහතා
(ii) ගරු කනගසබෙයි පත්මනාදන් මහතා
ගරු නිරූපමා රාජපක්ෂ මහත්මියට "නියෝමාල් පෙරේරා පදනම (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 49 සිට 57 දක්වා සඳහන් වන) මතු දැක්වෙන පරිදි ඉදිරිපත් කරන ලදී:-
(i) ප්‍රේමදාස හෑගොඩ පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
දෙවැනි වර කියවීම සම්මත කර "ඒ" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.
(ii) සමෝදා පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

(iii) කරුණා සමාධි සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

(iv) මහනුවර ශ්‍රී කල්‍යාණෝදය සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

(v) සමන්තුරේ තබ්ලීගුල් ඉස්ලාම් අරාබි විද්‍යාලය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

(vi) ඉදිරි ලෝකය සංවිධානය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
දෙවැනි වර කියවීම සම්මත කර "බී" ස්ථාවර කාරක සභාවට (ව්‍යවස්ථාදායක) යොමු කරන ලදී.
(vii) දෙහිවල, කවුඩාන ඉස්ලාමීය සංස්කෘතික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

(viii) ග්‍රාමීය සේවක සහ අනුබද්ධිත ග්‍රාමීය සම්පත් සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

(ix) ලසන්ත අලගියවන්න පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"විදේශයන්හි ශ්‍රී ලාංකිකයින් විසින් රඳවා තබා ගත් විදේශ විනිමය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සරණ ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1300 ට 2009 ජූනි මස 23 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම