සභාවේ කටයුතු |
දිනය : | 2009-06-09 |
පහත නම් සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී;
ගරු නන්දිමිත්‍ර ඒකනායක මහතා
ගරු චන්දිම වීරක්කොඩි මහතා
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී
අග්‍රාමාත්‍යතුමා, අභ්‍යන්තර පරිපාලන අමාත්‍යතුමා සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යතුමා විසින් සන්නද්ධ හමුදා හා ආරක්ෂක අමාත්‍යාංශය අතර කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා වගකිව යුතු වූ ද ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විය යුතු වූ ද තැනැත්තකු පත් කිරීම සඳහා ද; ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගේ කර්තව්‍ය සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
කම්කරු සබඳතා හා මිනිස් බල අමාත්‍යතුමා විසින් පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී;
සේවක අර්ථසාධක අරමුදල් (විශේෂ විධිවිධාන) (සංශෝධන)
ජාතික රාජ්‍ය සභාවේ 1975 අංක 6 දරන සේවක අර්ථසාධක අරමුදල් (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා.
ඉන්දියානු ආගාමික කම්කරු (ඉවත්කිරීමේ)
(132 වන අධිකාරය වූ) ඉන්දියානු ආගාමික කම්කරු ආඥාපනත ඉවත්කිරීම සඳහා.
උපදේශක කාරක සභා සහ ස්ථාවර කාරක සභා (ව්‍යවස්ථාදායක)
මතු දැක්වෙන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය;
(අ) මතු දැක්වෙන පරිදි උපදේශක කාරක සභා පනස් පහක් (55) පත්කළ යුතු ය.
1. ආගමික කටයුතු හා සදාචාර වර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
2. රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ උපදේශක කාරක සභාව,
3. මුදල් හා ක්‍රමසම්පාදන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
4. ජාතිය ගොඩනැගීමේ හා වතු යටිතල පහසුකම් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
5. අභ්‍යන්තර පරිපාලන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
6. වැවිලි කර්මාන්ත කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
7. අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
8. සෞඛ්‍ය ආරක්ෂණ හා පෝෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
9. වරාය හා ගුවන් සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
10. ඛනිජ තෙල් හා ඛනිජ සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
11. මහාමාර්ග හා මාර්ග සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
12. කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
13. අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
14. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
15. තරුණ අභිවෘද්ධි හා සමාජ ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
16. තැපැල් හා විදුලි සංදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
17. නාගරික සංවර්ධන හා පූජාභූමි සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
18. සමාජ සේවා හා සමාජ සුභසාධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
19. නිවාස හා පොදු පහසුකම් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
20. ප්‍රජා සංවර්ධන හා සමාජ විෂමතා දුරලීමේ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
21. ජල සම්පාදන හා ජලාපවහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
22. විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
23. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා ජාතික ඒකාබද්ධතා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
24. නැවත පදිංචි කිරීම හා ආපදා සහන සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
25. සැලසුම් ක්‍රියාත්මක කිරීමේ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
26. අතිරේක වැවිලි භෝග සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
27. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
28. අපනයන සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
29. විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
30. ළමා සංවර්ධන හා කාන්තා අභිවෘද්ධි කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
31. ව්‍යවසාය සංවර්ධන හා ආයෝජන ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
32. ජනතා වතු කළමනාකරණ හා සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
33. ඉඩම් හා ඉඩම් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
34. තරුණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
35. ජනමාධ්‍ය හා තොරතුරු පිළිබඳ උපදේශක කාරක සභාව,
36. දේශීය වෛද්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
37. කම්කරු සබඳතා හා මිනිස් බල කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
38. ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
39. වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
40. ආපදා කළමනාකරණ හා මානව හිමිකම් පිළිබඳ උපදේශක කාරක සභාව,
41. ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා පිළිබඳ උපදේශක කාරක සභාව,
42. සංචාරක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
43. විදේශ රැකියා ප්‍රවර්ධන හා සුභසාධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
44. වෘත්තීය හා කාර්මික පුහුණු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
45. ග්‍රාමීය කර්මාන්ත හා ස්වයං රැකියා ප්‍රවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
46. පළාත් පාලන හා පළාත් සභා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
47. ධීවර හා ජලජ සම්පත් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
48. පශු සම්පත් සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
49. විදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
50. සංස්කෘතික කටයුතු හා ජාතික උරුමයන් පිළිබඳ උපදේශක කාරක සභාව,
51. උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
52. වාරිමාර්ග හා ජල කළමනාකරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
53. කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
54. ප්‍රවාහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
55. පරිසර සහ ස්වභාවික සම්පත් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව,
අංක 109 දරන ස්ථාවර නියෝගය අනුව කාරක සභාව වෙත යොමු කරනු ලබන කරුණු සම්බන්ධයෙන් පරීක්ෂා කර බලා වාර්තා කිරීම සඳහා එක් එක් උපදේශක කාරක සභාව පස් දෙනෙකුට (05) නොඅඩු සහ තිස් එක් දෙනෙකුට (31) නොවැඩි මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකින් සමන්විත විය යුතු ය.
එක් එක් උපදේශක කාරක සභාවක ගණපූරණය සඳහා මන්ත්‍රීන් තිදෙනෙකු (03) අවශ්‍ය විය යුතු ය.
(ආ) පිළිවෙළින් "ඒ" ස්ථාවර කාරක සභාව සහ "බී" ස්ථාවර කාරක සභාව යනුවෙන් හැඳින්විය යුතු ස්ථාවර කාරක සභා (ව්‍යවස්ථාදායක) දෙකක් පත් කළ යුතු ය.
එක් එක් කාරක සභාවක් මන්ත්‍රීන් තිස්එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු අතර, යම්කිසි විශේෂිත පනත් කෙටුම්පතක් සලකා බැලීම පිණිස අතිරේක වශයෙන් මන්ත්‍රීන් පහළොවකට (15) නොවැඩි ගණනක් එක් කාරක සභාවකට පත් කිරීමට කථානායකතුමාට බලය තිබිය යුතු ය.
එක් එක් ස්ථාවර කාරක සභාවක ගණපූරණය සඳහා මන්ත්‍රීන් හත් දෙනෙකු (07) අවශ්‍ය විය යුතු ය.
උපදේශක කාරක සභා
අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවේ කුමක් සඳහන්ව තිබුණ ද, රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ උපදේශක කාරක සභාවට, මන්ත්‍රීවරුන් පස් දෙනෙකුට (05) නොඅඩු සහ තිස් තුන් දෙනෙකුට (33) නොවැඩි සංඛ්‍යාවක් තේරීම් කාරක සභාව විසින් පත් කළ යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
ගෘහ්‍ය කාරක සභාව
ස්ථාවර නියෝග 122 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, ගෘහ්‍ය කාරක සභාව, කථානායකතුමා සභාපති වූ ද, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
ස්ථාවර නියෝග 123 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, කථානායකතුමා සභාපති වූ ද, නියෝජ්‍ය කථානායකතුමා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව
ස්ථාවර නියෝග 124 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකතුමා සභාපති වූ ද, නියෝජ්‍ය කථානායකතුමා, නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමා, පාර්ලිමේන්තුවේ සභානායකතුමා, විපක්ෂනායකතුමා, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා, විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව
ස්ථාවර නියෝග 125 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් තුන් දෙනෙකුගෙන් (33) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව
ස්ථාවර නියෝග 126 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
ස්ථාවර නියෝග 127 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
ස්ථාවර නියෝග 128 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් තුන් දෙනෙකුගෙන් (33) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
උසස් නිලතල පිළිබඳ කාරක සභාව
ස්ථාවර නියෝග 128(අ) හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, උසස් නිලතල පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරුන් තිස් එක් දෙනෙකුගෙන් (31) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
පහත දැක්වෙන විශේෂ කාරක සභා සඳහා 2009 දෙසැම්බර් මස 31 වැනි දින දක්වා කාල සීමාව දීර්ඝ කළ යුතු බවට වන යෝජනා ද පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය:-
ගරු ඩුලිප් විජේසේකර මහතාට "ශ්‍රී ලංකා ජාත්‍යන්තර සහයෝගීතා සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2009 ජූනි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.
ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 95 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 102 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 07 ක් ප්‍රකාශ විය.
අනතුරුව, සභාව පැය 1622 ට 2009 ජූනි මස 10 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

- මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන ව්‍යසනයන් පරීක්ෂා කර බලා ඒවා වැළැක්වීම පිණිස ගතයුතු පියවර නිර්දේශ කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
- මැතිවරණ ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
- ශීඝ්‍රයෙන් ඉහළ යන රථවාහන අනතුරු පිළිබඳව කරුණු විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
ගරු ඩුලිප් විජේසේකර මහතාට "ශ්‍රී ලංකා ජාත්‍යන්තර සහයෝගීතා සංගමය (සංස්ථාගත කිරීමේ)" පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාව
1959 අංක 8 දරන පනතින් ද ජාතික රාජ්‍ය සභාවේ 1978 අංක 6 දරන පනතින් සහ 1988 අංක 28 දරන පනතින් ද සංශෝධිත (40 වන අධිකාරය වූ) මහජන ආරක්ෂක ආඥාපනතේ 2 වැනි වගන්තිය යටතේ අතිගරු ජනාධිපතිතුමා විසින් ඉහත කී ආඥාපනතේ II වැනි කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2009 ජූනි මස 02 වැනි දින සිට ක්‍රියාත්මක කරමින් කරන ලද ප්‍රකාශය ගරු අග්‍රාමාත්‍ය, අභ්‍යන්තර පරිපාලන අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, මහජන ආරක්ෂාව, නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරනු ලදුව සම්මත විය.
ඒ අනුව, හදිසි නීතිය තවත් මසකට දීර්ඝ කරමින් හදිසි නීති විවාදය වැඩි ඡන්ද 95 කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 102 ක් ප්‍රකාශ වූ අතර ඊට විරුද්ධව ඡන්ද 07 ක් ප්‍රකාශ විය.
අනතුරුව, සභාව පැය 1622 ට 2009 ජූනි මස 10 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම