සභාවේ කටයුතු |
දිනය : | 2009-05-26 |
තේරීම් කාරක සභාව
ස්ථාවර නියෝග 121 හි කුමක් සඳහන්ව තිබුණ ද, පවත්නා සැසිවාරයේ සේවය සඳහා වන තේරීම් කාරක සභාව, කථානායකතුමාගේ සභාපතිත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් වන, පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජිකයින් විසිතුන් දෙනෙකුගෙන් (23) සමන්විත විය යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.
තවද, අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාර, වත්මන් සභා වාරය තුළ මෙම කාරක සභාවේ සභාපති වන ගරු කථානායකතුමාට අතිරේකව, පහත සඳහන් මන්ත්‍රීවරුන් විසිතුන් දෙනා (23) පවත්නා සැසිවාරය තුළ දී තේරීම් කාරක සභාවේ සේවය කළ යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය;
ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා
ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා
ගරු ආරුමුගන් තොණ්ඩමන් මහතා
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ගරු ෆේරියල් ඉස්මයිල් අෂ්රොෆ් මහත්මිය
ගරු පී. චන්ද්‍රසේකරන් මහතා
ගරු ඒ.එල්.එම්. අතාවුල්ලා මහතා
ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතා
ගරු ඩිව් ගුණසේකර මහතා
ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
ගරු රවුෆ් හකීම් මහතා
ගරු මංගල සමරවීර මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු කරු ජයසූරිය මහතා
ගරු රවි කරුණානායක මහතා
ගරු පයිසල් කාසීම් මහතා
ගරු අනුර දිසානායක මහතා
ගරු විජිත හේරත් මහතා
ගරු රාජවරෝදියම් සම්පන්දන් මහතා
ගරු සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා
ගරු රංජිත් අලුවිහාරේ මහතා
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
"අල්හසන් පදනම (සංස්ථාගත කිරීමේ)"
ගරු කබීර් හෂීම් මහතාට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
"හීලෑ අලි ඇතුන් අයිතිකරුවන්ගේ සංවිධානය (සංස්ථාගත කිරීමේ)"
ගරු විජිත හේරත් මහතාට මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 9 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනත යටතේ නියමය
(ii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(iii) විසර්ජන පනත යටතේ යෝජනා හයක්
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ඩී. එස්. සේනානායක විද්‍යාලයේ වූෂු ක්‍රීඩකයාගේ මරණය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1343 ට 2009 ජූනි මස 9 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම