සභාවේ කටයුතු |
දිනය : | 2009-05-06 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
මදුරුවන් බෝවීම වැලැක්වීමේ පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"නෝර්වේ, ඔස්ලෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාරය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු විමල් වීරවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1537 ට 2009 මැයි මස 7 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






