සභාවේ කටයුතු |
දිනය : | 2009-03-20 |
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගරු රෙජී රණතුංග මහතාගේ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථා පවත්වා අවසන් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 22, 23 සහ 25 වශයෙන් සඳහන් වන) මතු දැක්වෙන පරිදි ඉදිරිපත් කරන ලදී:-
(i) නුගවෙල ශිෂ්‍යත්ව භාර අරමුදල (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර ව්‍යවස්ථාදායක "ඒ" ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී.
(ii) ඔලගංගල මහා සුදර්ශන පරෝපකාරී පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
දෙවැනි වර කියවීම සම්මත කර ව්‍යවස්ථාදායක "ඒ" ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී.
(iii) බිබ්ලිඕමේනියා අධ්‍යාපන ග්‍රන්ථ සඳහා වූ ජාතික පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී.
අනතුරුව, සභාව පැය 1503 ට 2009 මාර්තු මස 25 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






