සභාවේ කටයුතු |
දිනය : | 2009-03-05 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
"වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය (සන්නද්ධ හමුදා) (සංශෝධන)"
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යතුමා සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 1970 අංක 18 දරන වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
"වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) (සංශෝධන)"
රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යතුමා සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍යතුමා වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් 1998 අංක 60 දරන වැන්දඹු පුරුෂ හා අනත්දරු විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම (සන්නද්ධ හමුදා) පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් තමන්ගේ වරප්‍රසාද කඩ වී ඇති බවට මතු කරන ලද කරුණු, ස්ථාවර නියෝග 127 යටතේ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව වෙත යොමු කරන ලදී:-
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) පරිසර සංරක්ෂණ බදු පනත යටතේ නියෝග
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(iii) මුදල් පනත යටතේ නියෝග
(iv) එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ගොවීන් සඳහා වන්දි" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1542 ට 2009 මාර්තු මස 06 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

- ගරු සෙල්වරාජා කජේන්ද්‍රන් මහතා
- ගරු එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
- ගරු අකිල විරාජ් කාරියවසම් මහතා
- ගරු එන්. ශ්‍රීකාන්තා මහතා
- ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා
- ගරු අනුර දිසානායක මහතා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) පරිසර සංරක්ෂණ බදු පනත යටතේ නියෝග
(ii) නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමයන් දෙකක්
(iii) මුදල් පනත යටතේ නියෝග
(iv) එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ගොවීන් සඳහා වන්දි" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1542 ට 2009 මාර්තු මස 06 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම