සභාවේ කටයුතු |
දිනය : | 2009-03-03 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත
සභාව විසින් නමින් ඡන්ද විමසීමක් පවත්වා (පක්ෂව ඡන්ද 109, විරුද්ධව ඡන්ද 40) සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සිහළ සරණ පිං කැටය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත - දෙවැනි වර කියවීම
සම්මත කර ව්‍යවස්ථාදායක "ඒ" ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී.
අනතුරුව, සභාව පැය 1647 ට 2009 මාර්තු මස 4 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම