සභාවේ කටයුතු |
දිනය : | 2009-02-19 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු නිරූපමා රාජපක්ෂ මහත්මියට පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී;
හිංසාවෙන් සතුන් ආරක්ෂා කිරීම, සතුන් කෙරෙහි ප්‍රජාව තුළ කරුණාව, දයාව සහ වගකිවයුතු හැසිරීම වර්ධනය කිරීම; ජාතික සත්ව සුභසාධන අධිකාරියක් පිහිටුවීම; පොදුවේ සත්ව සුභ සාධනය සඳහා ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා පිළිබඳව විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
සත්ව (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව විසින් සම්මත කරන ලදී.
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 23 සහ 24 වශයෙන් සඳහන් වන) විවාදයට ගෙන ව්‍යවස්ථාදායක "බී" ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී:-
(i) ශ්‍රී ලංකා සත්ව අවිහිංසා සමිතිය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(ii) ශ්‍රී ලංකා ව්‍යූහාත්මක ඉංජිනේරු සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 25, 26, 27, 29 සහ 30 වශයෙන් සඳහන් වන) සභාව විසින් සලකා බලා සම්මත කරන ලදී:-
(i) පාහියන්ගල සංරක්ෂණ හා සංවර්ධන පදනම (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(ii) කොළොන්නාව තරුණ බෞද්ධ සංගමය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(iii) නිදහස් ළදරු අධ්‍යාපන බහුකාර්ය ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(iv) රංගා කලායතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
(v) ජගද්දලා සමාජ සුභසාධක ආයතනය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"රබර් කර්මාන්තයේ අර්බුදය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ආර්. එම්. ගාමිණී රත්නායක, මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1415 ට 2009 පෙබරවාරි මස 20 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

- "මහේෂ්වරී පදනම (සංස්ථාගත කිරීමේ)"
- "මෛත්‍රීපාල සිරිසේන ලක්දරු දිරිය පදනම (සංස්ථාගත කිරීමේ)"

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම