සභාවේ කටයුතු |
දිනය : | 2009-02-17 |
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය පනත් කෙටුම්පත
වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර හා පාරිභෝගික සේවා අමාත්‍යතුමා විසින් ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරීන්ගේ ආයතනය සහ එහි කටයුතු කළමනාකරණය කිරීම සඳහා වගකිවයුතු එම ආයතනයේ සභාව පිහිටුවීම සඳහා ද; ආයතනයේ සාමාජිකයන් ලියාපදිංචි කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ආයතනයේ නිර්ණායක නිශ්චිතව දැක්වීම සහ ආයතනයේ සාමාජිකයන්ගේ වෘත්තීය සම්මුතීන් හා විනය පවත්වාගෙන යාම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) රේගු ආඥා පනත යටතේ යෝජනාව
(ii) විසර්ජන පනත යටතේ යෝජනාව
අනතුරුව, සභාව පැය 1500 ට 2009 පෙබරවාරි මස 18 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම