සභාවේ කටයුතු |
දිනය : | 2008-11-21 |
ගරු නිරූපමා රාජපක්ෂ මහත්මියට පහත පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
(i) "රාමක්‍රිෂ්ණ සාරදා දූත මෙහෙවර (ලංකා ශාඛාව) සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත"
(ii) "ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා සංගමය සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත"
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2009) - කාරක සභාව
2009 විසර්ජන පනත් කෙටුම්පත සඳහා දොළොස්වැනි වෙන් කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය" - (ප්‍රගතිය නොවැම්බර් 20)
[අයවැය 2009]
පරිපූරක මුදල - ශීර්ෂය 126 - වැඩසටහන 2: (රු. 1,736,000,000) - අධ්‍යාපන අමාත්‍යාංශය
සභාව විසින් සම්මත කරන ලදී.
(අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වේ)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව මාධ්‍ය මඟින් එල්ල කරන අභූත චෝදනා" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඩුලිප් විජේසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1730 ට 2008 නොවැම්බර් මස 24 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම