සභාවේ කටයුතු |
දිනය : | 2008-11-14 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2009) - දෙවැනි වර කියවීම
විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීමේ විවාදයේ හයවැනි වෙන් කළ දිනය අදයි.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"කුරුඳු වගාකරුවන් මුහුණ දී ඇති අර්බුදය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ජිනදාස කිතුලගොඩ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1732 ට 2008 නොවැම්බර් මස 15 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
[අයවැය 2009]

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම