ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සභාවේ කටයුතු

දිනය : 2008-11-06

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2009) - දෙවැනි වර කියවීම

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දින ප.ව. 01.00 ට 2009 අයවැය කථාව පැවැත්වීය.


අනතුරුව, විසර්ජන පනත් කෙටුම්පත (2009) දෙවැනි වර කියවීමේ විවාදය පැය 1550 ට 2008 නොවැම්බර් මස 7 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.


[අයවැය 2009]

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි