ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසෙයි

දිනය : 2021-12-27

Print

ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය හයෙට් ටැල්බි බිලෙල් මිය පසුගියදා (23) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සුහද හමුවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණධීර මහත්මිය සහභාගී විය.

 

1 2

3 4

5