ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මුණගැසෙයි |
දිනය : | 2021-12-27 |
ශ්‍රී ලංකාවේ ටියුනිසියානු තානාපතිනිය හයෙට් ටැල්බි බිලෙල් මිය පසුගියදා (23) ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මෙම සුහද හමුවට පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී කුෂානි රෝහණධීර මහත්මිය සහභාගී විය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම











