සභාවේ කටයුතු |
දිනය : | 2008-10-23 |
"ගාල්ල සංඝමිත්තා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය - කොළඹ ශාඛාව සංස්ථාගත කිරීම"
ගරු සරණ ගුණවර්ධන මහතාට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව පනත් කෙටුම්පත
(ii) ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශය (සංශෝධන) පනත් කෙටුම්පත (සංශෝධන සහිතව)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"ජී. එස්. පී. ප්ලස් (වරණයන් පිළිබඳ පොදු එකඟත්වය) සහන" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම