සභාවේ කටයුතු |
දිනය : | 2008-10-22 |
අද දින සභාවේ ප්රධාන කටයුතු
වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක (සංශෝධන) පනත් කෙටුම්පත
විවාදයට ගෙන ව්යවස්ථාදායක "බී" ස්ථාවර කාරක සභාවට යොමු කරන ලදී.
2009 වර්ෂයේ අයවැය ඇස්තමේන්තුවෙන් තෝරාගත් අමාත්යාංශවල වැය ශීර්ෂයන් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් ස්ථාපිත කළ යුතු බවට වන යෝජනාව පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ වන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"අධ්යාපනය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සුජාතා අලහකෝන් මහත්මිය විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්රම ව්යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම