සභාවේ කටයුතු |
දිනය : | 2008-10-21 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී (අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක 1 සහ 2 වශයෙන් සඳහන් වන):-
(i) ජාතික මංමාවත් පනත් කෙටුම්පත
(ii) පරිපූරක මුදල - ශීර්ෂය 117 - වැඩසටහන 2: (රු. 9,792,000,000) - මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"රාත්‍රී 10.00 න් පසු ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය තහනම් කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු එඩ්වඩ් ගුණසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1613 ට 2008 ඔක්තෝබර් මස 22 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම