සභාවේ කටයුතු |
දිනය : | 2008-09-26 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂයාංක (1) සිට (3) දක්වා වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග
(ii) ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග දෙකක් (2)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
2008.09.26 දින පෙ.ව. 11.20 ට රැස් වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, සාකච්ඡා කිරීමෙන් අනතුරුව, අද දිනට නියමිත සභාව කල් තබන අවස්ථාවේ විවාදය කල් දැමීමට එකඟ විය.
අනතුරුව, සභාව පැය 1455 ට 2008 ඔක්තෝබර් මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම