සභාවේ කටයුතු |
දිනය : | 2008-09-24 |
යෝජනා පිළිබඳ දැනුම්දීම
"ග්‍රාස්රූට්ස් පදනම සංස්ථාගත කිරීම සඳහා වූ පනත් කෙටුම්පත"
ගරු සජිත් ප්‍රේමදාස මහතාට පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී. අංක (iii) දරන විෂය සංශෝධන සහිතව සම්මත විය:-
(i) චීන සම්භවයක් ඇති තැනැත්තන්ට පුරවැසිභාවය ප්‍රදානය කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
(ii) ජාතික නිවාස සංවර්ධන අධිකාරිය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
(iii) නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත
(iv) නාගරික සංවර්ධන අධිකාරිය පනත යටතේ නියෝග
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"වැඩිවන තෙල් මිල ගණන්" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම