සභාවේ කටයුතු |
දිනය : | 2008-09-12 |
ගරු ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
අභාවප්‍රාප්ත පා. ම. ගරු ශ්‍රීපති සූරියආරච්චි මහතාගේ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථා පවත්වා අවසන් කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"රුධිර පාරවිලයන කට්ටල හා සම්බන්ධ පරීක්ෂණ" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) ජයලත් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම