සභාවේ කටයුතු

දිනය : 2008-07-24

Print
අද දින සභාවේ ප්‍රධාන කටයුතු

2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සම්බන්ධ නියමය

බෙදීමක් ගෙන සභාව විසින් බහුතර ඡන්ද 34 කින් සම්මත කරන ලදී. (පක්ෂව ඡන්ද 43, විරුද්ධව ඡන්ද 9)


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"රජයේ කළමනාකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1630 ට 2008 ජූලි මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.