සභාවේ කටයුතු |
දිනය : | 2008-07-24 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
2007 අංක 48 දරන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු සම්බන්ධ නියමය
බෙදීමක් ගෙන සභාව විසින් බහුතර ඡන්ද 34 කින් සම්මත කරන ලදී. (පක්ෂව ඡන්ද 43, විරුද්ධව ඡන්ද 9)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"රජයේ කළමනාකාරීත්වය යටතේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රවි කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1630 ට 2008 ජූලි මස 25 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම