සභාවේ කටයුතු |
දිනය : | 2008-07-11 |
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
i. පරිපූරක මුදල - ශීර්ෂය 160 - වැඩසටහන 2: (රු. 188,000,000.)
ii. පරිපූරක මුදල - ශීර්ෂය 160 - වැඩසටහන 1: (රු. 130,000,000.)
ඉහත විෂයයන් සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
"විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝග යටතේ 2007/2008 වර්ෂය සඳහා ප්‍රතික්ෂේප කරන ලද ඇතුළත් කරගැනීම්" පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු කේ. වී. සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
අනතුරුව, සභාව පැය 1524 ට 2008 ජූලි මස 22 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම